එන්නතක් ගැන හෙළිවූ අසුබ ආරංචිය මෙන්න

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සඳහා මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි.

එම අධිකාරිය පවසන්නේ, මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් සාපේක්ෂව පවතින බව යි. 

මේ හේතුවෙන්, වයස අවුරුදු 30 අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත වෙනුවට ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගන්නා බව ඔවුහු පවසනවා. 

කැනඩාව, ෆින්ලන්තය සහ ස්වීඩනය ඇතුළු රටවල් රැසක් ද මේ වන විට මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26