ඇඟ හිරිවැටෙන මහා හෙළිදරව්වක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කටයුතු කළේය.

එහිදී වනාතවිල්ලුවේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ ගිනිඅවියේ අංක මකා දමා ඇති බව කී නානායක්කාර මහතා මේවා කියන විට අපව රහස් පොලිසියට කැදවන බව කියා සිටියේය.

එමෙන්ම එදා පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි අල්ලා ගත්විට රුපියල් 5000 කොලවලින් අල්ලස් අරගෙන එම ලොරි නිදහස් කළේ කව්ද, එම ලොරිවල අයිතිකාරයා කව්ද, එම ලොරිය නිදහස් කරන්න කී ඉහළ පොලිස් නිලධාරියා ‘මාළු මාළු’ හෝටලයේ සිටියදී එහි බිල ගෙව්වේ කව්ද, ඔහු දැන් මේ රජයේ ඉන්නේ කොතැනද, ඔහු දැන් මෙම ආණ්ඩව සමග කරන ගනුදෙනුව කුමක්ද, ඔහුට එරෙහිව පැවැති නඩුවලට සිදුවූයේ කුමක්ද යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

දළදා මාළිගාවට ගොස් මහානායක හිමිවරුන් මුණගැසී දුක්අදෝනා කී පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායමේ මෙම පුද්ගලයාත් සිටියාද යන්නද ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51