කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
රීවිල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ ත් නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා මේ වනතෙක් නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම දරුවන් තිදෙනා ගමන් බැගයන් රැගෙන යන සිසිටිවි විඩියෝව නිකුත් වි තිබෙනවා.
එම විඩියෝව පහතින්.
