රිෂාඩ්ගේ කට ඇරෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දඩමීමා කරගෙන ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක නායකයකුට මෙතෙක් විදීමට සිදු නොවූ කටුක ඉරණමකට මුහුණ පෑමට තමාට සිදුවූ බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් මහතා පැවසීය.

ජිනීවා මාන හිමිකම් මණ්ඩලයේ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමක් හෝ එය සංශෝධනය කිරීමක් වහාම සිදු වියයුතු බවත් ඔහු කීවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව දුරටත් ක්‍රියාත්මක වීම නිසා ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි හොද ආකල්පයකින් නොබලන බවත් ජී.එස්.පී බදු සහනය පවා මේ රටට අහිමි කරවීමට මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවහල් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49