මුම්තාස් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සපුගස්කන්ද මාබිම පාරේ කසල ගොඩකට කාන්තා මළ සරුරක් ගෙනා දැමූ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්ද පොලිසිය පැවසුවේ මෙම ඝාතනය සම්බන්ධ අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ලබාදුන් ප්‍රකාශයක් මත මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගතත් බවයි.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් ආභරණ , මුදල් , ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක් , රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් හෙට්ටිවිදීයේ රන් ආභරණ වෙළෙදසැළකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා ඇත.

එම රන් ආභරණ වෙළෙදසැලේ සේවකයින් විසින් එම රන් ආභරණ උණු කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊට අමතරව ඝාතනයට ලක්වූ කාන්තාව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය මට්ටක්කුලිය , සමිට්පුර පුදේශයේ කාන්තාවකට දී තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49