රාජ්‍ය බැංකුවකට පනවා තිබු වාරණ නියෝගය දීර්ඝ කෙරේ

මතභේදයට තුඩුදුන් අහිතකර පොහොර මෙරටට ගෙන්වූ චීන සමාගමට හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් රාජ්‍ය බැංකුවකට පනවා ඇති වාරණ නියෝගය නොවැම්බර් 19 දක්වා තවදුරටත් දීර්ඝ කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?