රට රැකියාවලට ගිය අයට විශේෂ සහනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි වීමට විශේෂ සහන කාලයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලබන 15 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

කාර්යංශයේ ලියාපදිංචි නොවී නිත්‍යානුකූල නොවන ආකාරවලින් විදෙස් ගතව රැකියාවල නිරත ශ්‍රමිකයන් සහ අදාළ කාලය ඉක්ම වූ පසු ලියාපදිංචි යාවත්කාලීන නොකර තවදුරටත් සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයින් හට අදාළ සහන කාලය ලබා දී තිබෙනවා.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියාවේ නිරත රටේ තානාපති කාර්යාලයට පැමිණි වලංගු වීසා බලපත්‍රය සහ රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14