වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයක සියලුම රජයේ පාසල්වලට අද නිවාඩු

උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අද ඇති විය හැකියි මේ අතර යාපනය දිස්ත්‍රික්කයට බලපෑ මිලිමීටර් 200ක අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදෙන බව යාපනය දිස්ත්‍රික් ලේකම් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?