ලිංගිකව සහ මදුරුවන් හරහා සම්ප්‍රේෂණය වෙන වෛරසයක්

ලිංගිකව සහ මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වෙන වෛරසයක ව්‍යාප්තියක් සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාවේ ප්‍රාන්තයක සෞඛ්‍ය බලධාරීන් දැඩි පියවර ගනිමින් සිටිනවා.

ඉන්දියාවේ ජනගහණය අධිකම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුල එක් දිස්ත්‍රික්කයකින් සිකා වෛරස ආසාදනය වූ ආසාදිතයින් 89 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතර ළමයින් 17 දෙනෙක් ද වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම ආසාදිතයින් හමු වී ඇත්තේ පළමු වරටයි. කාන්පූර් නගරයෙන් පළමුවරට ආසාදිතයෙක් හමුවී තිබුණේ ඔක්තෝබර් 23 වෙනිදායි.

මදුරුවන් මගින් බෝ වන මෙම රෝගය ගර්භනී මව්වරුන්ට වැලඳුණු පසු අලුත ඉපදෙන දරුවන්ගේ මොළය හැකිළෙන අතර ප්‍රතිශක්තිය අඩුකරන දුර්ලභ Guillain-Barre syndrome නම් රෝගී තත්ත්වයද ඇතිවෙයි.

ඉන්දියාවෙන් පළමුවරට මෙම වෛරසයේ ආසාදිතයින් 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ..ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56