AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නේ අමාරුවෙන් – රජයේ ඇමතිවරයෙකු කියයි

කොරෝනා තත්ත්වය යටතේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන් යැයි පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එය හංගන්න දෙයක් නැති බවත් මේ තත්ත්වය යටතේ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා (සජබ) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මේ බව සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?