ජීවිත අහිමි කළ මීරිගම මාරක රිය අනතුර

මීරිගම – පස්යාල මාර්ගයේ දන්සලේවත්ත ප්‍රදේශයේදී වාහන තුනක් ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
තවද තුවාල ලැබූ පිරිසක්ද රෝහල් ගතකර ඇති බවද අප වාර්තාකරු පැවසුවා.
කන්ටේනර් ප්‍රවාහනය කරන ලොරි රථයක් වෑන් රථයක සහ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?