එරගම ප්රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරි රථයක් මහජනතාව විසින් ඊයේ (07) වටලා තිබේ.
ඉරක්කම් නගරයේ වෙළෙඳසල් කිහිපයක සිමෙන්ති රුපියල් 1650කට අලෙවි කෙරේ. වෙළඳසැල් අලෙවිය සඳහා රැගෙන ආ ලොරි රථය මහජනතාව විසින් අවහිර කරනු ලැබුවා.
පොලිස් ස්ථානාධිපති සහ ප්රාදේශීය සභා සභාපති ගේ මැදිහත්වීමෙන් සිමෙන්ති කොට්ටයේ මිල සාකච්ඡා කර රුපියල් 1300 බැගින් මහජනතාවට බෙදා දෙන ලදී..
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
40