හදිසියේම කළුවරේ ඉන්න වෙයිද ?

ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

ඒ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිවයි.

කෙසේ වෙතත් දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට යාමේ සූදානමක් නොමැති බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ.

මෙලෙස වැඩ වර්ජනයකට යාමෙන් රටේ ජනතාව දැඩි අපහසු තාවයකට පත්වන බවත් රජය විසින් මීට නිසි පිළිතුරු ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
අපි උදේ අපි එකට කෑවේ සර්, දවල්ට කන්න උන් හිටියේ නෑ
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21