රටම පුදුම කරමින් තවත් මල සිරුරක් මතුවූ හැටි

හෙට්ටිපොළ කෝන්වැව ප්‍රදේශයේ නිවසක් තුල තිබී හිසේ කැපුම් තුවාල සහිත පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ කෝන්වැව, මඩංපොල පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මේ වනවිට මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, කුලියාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අදාළ පුද්ගලයා නිවසේ තනිව සිට ඇති අතර, බිරිඳ ඔහු සමග අමනාප වී ඇයගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී යි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

ඝාතනයට අදාළ සැකකරුවන් තවමත් හඳුනා ගෙන නොමැති අතර, හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12