මෙවර බැසිල්ගෙන් වාර්තා ගත අයවැයක් සම්පූර්ණ විස්තරය මෙන්න

2022 අයවැය ලේඛණය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇති බව රජය පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම සහ මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමෙන්, ආයතන, සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් උදහස් ඉදිරිපත් කළ බවයි රජය සඳහන් කළේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ කොරෝනා වසංගතය හමුවේ ජාතික හා ජත්‍යන්තර වශයෙන් ආර්ථිකයට ඉමහත් පීඩනයක් ඇති වු කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය කර ඇති බවයි.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නායකයින්ගේ දායකත්වයද අයවැය ලේඛනය සකස් කිරීම සඳහා ලබා ගෙන තිබෙනවා.

ආනයනකරුවන්, වෘත්තීය සංගම්, තේ, පොල්, රෙදි, එළවලු, පළතුරු, ආහාර, මත්ස්‍ය ඇතුළු අංශ 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා සහභාගී වී ඇති බවයි රජය සඳහන් කළේ. ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය 12වනදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට 76වැනි අයවැය ලේඛනය වන මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය ලේඛනයද වනවා.

මෙම ලයිස්තුව ට අනුව කැබිනට් අමාත්‍ය වරු, සහෝදර පක්ශ නායකයින්, දිස්ත්‍රික් ලේකම්වරු, ආණ්ඩුකාර වරු මෙන්ම  තානාපති වරුන්ගේ සිට ශාන්තිකර්ම වේදීන්ගේ සංවිධානය ,මල් වගා කරුවන්ගේ සංවිධානය ඇතුලු ආයත හා සංවිධාන 102 කින් අදහස් ලබාගෙන ඇත.

20211106 221759
20211106 221344
20211106 221347
20211106 221350


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18