විවාහ වෙන්න හදිසියක් නැ දරුවෙක් හදා ගන්න නම් ආසයි – චූලාක්ෂි රණතුංග

චූලාක්ෂි රණතුංග කියන්නෙ අපි කවුරුත් හදුනන රිදී තිරයේ ජනප්‍රිය නිළියක්.දේදුනු ආකාසේ සින්හල සිනමා පටය සමග කලඑලි බැසූ ඈ සැබැවින්ම නිළියක් පමණක් නොව බාස්කට් බෝල් ශූරියක් ද වෙනවා.

රංජන් රාමනායකගේ හඩපට සමග කතන්දර මවන්නියක් වූ චූලාක්ෂි 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කිරීමට ද හැකියාව ලැබුණා.වගේම තමයි 2017 වසරේදී හොදම නිරූපිකාව ලෙසින් කිරුළ දිනාගැනීමට දිනාගැනීමට ද ඇයට හැකියාව ලැබෙනවා.

දේදුනු ආකාසේ සිනමාපටය තුලින් ජනතා ආකර්ෂණය දිනාගත් ඇය විජයබා කොල්ලය ඇසුරෙන් ද ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය දිනා ගැනීමට පුළුවන් වුණා. ඇයට ලැබෙන සෑම චරිතයකටම ඇය රංගනයෙන් දායක නොවන බව පවසන ඇය තමාට ගැළපෙන චරිත තෝරා බේරාගෙන රඟ දක්වන බව තමයි පවසා සිටියේ.

ඒ වගේම තමයි තමාට චරිතයකට සාධාරණයක් ඉටු කරන්න නොහැකි නම් එම චරිතය බාර නොගෙන සිටීම තමයි වඩාත් යහපත් වන්නේ කියලා තමයි ඇය කියා සිටින්නේ. මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට විවාහවීමට හදිස්සියක් නැති බව තමයි කියන්නේ.

මොකද බිරිඳක් කියන්නේ වගකීම් සහගත ලෙස වැඩ කටයුතු කරන්න ඕනේ සංකීර්ණ චරිතයක්.ඉතින් ඒ සඳහා සූදානම් වීමට තවම ඇයට කාලය ඇති බව තමයි ඇය කියන්නේ. නමුත් දරුවෙක් හදා ගැනීමට නම් ඇය වඩාත් ප්‍රිය කරනවා.දෙමව්පියන් නොමැති අනාථ දරුවෙක් හරි අරන් හදාගන්නව කියන මතෙන් තමයි ඇය සිටින්නේ.

ඇය එසේ පවසන්නේ ඒ තරමටම කුඩා දරුවන්ට ඇය ප්‍රිය කරන නිසයි.ඉතින් ඇයගේ මානුෂීය ගති අගය කරන අතරම ඒ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා සුබ පතනවා.ඈගෙ ඡායාරුප එකතුවක් පහතින් අප ඔයාලට අරගෙන එනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?