අගමැති මහින්ද රාජපක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම හමුවට ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැති බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6