අභිරහස් ලෙස ගමන් මල්ලක දමා තිබූ කාන්තාවගේ නම අනාවරණය වෙයි

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර මොහොමඩ් සාචි ෆාතිමා මුම්ටාස් නැමති කාන්තාවගේ බවට හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් එලෙස හඳුනාගත් බවය.

මියගිය කාන්තාව 44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

අදාළ මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේ (04) සොයාගනු ලැබීය.

සසැදි පුවත් – ගමන් බෑගයේ තිබී හමුවූ කාන්තා සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

සියල්ලන් කම්පනයට ලක් කරමින් කසල ගොඩෙන් හමුවූ කාන්තා මල සිරුර ගැන තොරතුරු හෙළිවෙයි

ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?