AFC Banner
Empty Ad
Empty Ad

වැලිසරදී මාරක අනතුරක් – වීඩියෝ

වැලිසර ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සූඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටී අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී එම අනතුර සිදුව ඇත.

එම සූඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ 16 හැවිරිදි ළමයෙක් බව පොලීසිය පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?