කොවිඩ් තත්ත්වයේ වැඩිවීමක් – විශේෂ තැන්වල ඇන්ටිජන් පරීක්ෂණ ඇරඹේ

සංචරණ සීමා ඉවත් කිරීම සමඟ යම් ආකාරයකට කොවිඩ් තත්ත්වය වැඩි වී තිබෙනව බවට වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. විශේෂයෙන් පොදු ප්‍රවාහනය භාවිතයේ දී හා සෙසු කටයුතුවල දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වනවිට සියලු රෝහල්වලට පැමිණෙන පුද්ගලයින් හා තෝරාගත් ස්ථානවල ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

පුද්ගල ඒකරාශී විම් ආයතන තුළ තිබෙන රැස්වීම් විවිධ ක්‍රියාකාරකම් රට බරපතළ තත්ත්වයකට ට තුඩු දෙන නිසා එවැනි කටයුතු වලින් ඈත් වී සිටින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.

තව ද වෛද්‍ය හේමන්ත හේරත් වැඩි දුරටත් සඳහන් කළේ, නිර්දේශ ලැබුණු පසු සයිනොෆාම් තෙවැනි මාත්‍රාව ද ලබා දීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42