ඉන්දියාවේ සිට ගුවන් යානා 04කින් රැගෙන එන දේ

ඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද (02) දින දහවල් 12.45 ත් සවස 03.30 ත් අතර කාළ පරාසය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?