දිස්ත්‍රික්ක අටකට අනතුරු ඇගවීම් නිකුත් කරයි

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළියට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.