03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා

මෙරට සම්පත් විකිණීමට විරුද්ධව එළැඹෙන 03 වන දා සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වූ හොත් රට ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ඒකාබද්ධ වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට කොන්දක් නැති වුවද වෘත්තීය සමිති වලට කොන්දක් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයන් මොට කිරීමට බවත් පැවසූ ඔහු එම බාධක නොතකා තම වෘත්තිය ක්‍රියාමාර්ගය ස්ථිර වශයෙන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

තුන් වන දා ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගයට රජය ප්‍රතිචාර දක්වන්නේ නැති නම් රට ලොකු ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කරදමන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28