දක්ෂිණ අධිවේග මාර්ගයේ වාහන 5ක් ගැටෙයි

දක්ෂිණ අධිවේග මාර්ගයේ  ගැලනිගම 12.3 කණුව ආසන්නයේදී පොලිස් විශේෂ කාර්යය බළකා  1969 ගිලන් රථයක් ඇතුළු වාහන පහක් එකිනෙක ගැටී තිබේ.

ඉන්  පුද්ගලයන්  පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ගැලනිගම අධිවේග රථවාහන පොලිසිය කියයි.

තුවාල ලැබුවන් අතර පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකු ද වෙයි.

මෙම අනතුරින් පොලිස් ගිලන් රථයට, කැබ් රථයකට, මෝටර් රථ දෙකකට හා ලොරි රථයකට අලාභානි සිදුවී ඇත. 

ආපදාවට ලක් වු ලොරි රථයක්  කොළඹ දෙසට  ගමන් ගන්නා වම් මංතීරුවේ අයිනකට වන්නට  ආලෝක පහන් දල්වා නතර කර තිබියදී  එම දිසාවට ගමන් ගත් මෝටර්   රථයක්  අනතුරට ලක්වීමෙන්  තුවාලකරුවන්ට රැගෙන යාමට පැමිණි ගිලන් රථය එම එම ස්ථානයේ නවතනවාත් සමඟම      ගාල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටී අනතුරුව  ගිලන් රථයේ ගැටීමෙන් ගිලන් රථය  අනතුරට පත්ව තිබූ මෝටර් රථයේ ගැටී අනතුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

අනතුරට පත්වූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?