වෘත්තීය සමිතිවලින් ජනපතිට අභියෝගයක්

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන, රාජ්‍ය බැංකු හා පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් රජය විසින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අදහස් පළ කොට තිබිණ.

විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පත්කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද අදහස් පළ කළේය.

“විදුලිබල මණ්ඩලය ආණ්ඩුව තමන්ගේ පාලනයෙන් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව සමස්ත බලශක්ති ක්ෂේත්‍රය අමෙරිකාව සතු කරන්න යනවා. ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් අත්‍යවශ්‍ය සේවා පනවලා අපි ගන්න යන ක්‍රියාමාර්ග අත්හිටුවන්න.. ඒක අසාර්ථකයි.”

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් නිවාරණය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00
Video thumbnail
මහින්දට කට උත්තර නැතිවෙන්න චාමර දුන්න උත්තරය - උඹලයි අපියි තමයි මහින්දව 2005 ජනපති කළේ ?
01:39
Video thumbnail
චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46