වැලි කඳු මත ධාවනයේ යෙඳුනු හැමෝම කතාවුණු ඇය ගැනයි මේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය ඊයේ විවෘත කෙරුණා.
කළම්ඹු ඩියුන්ස්ලෙස නම් කර ඇති මෙම ධාවන පථය ඊයේ විවෘත කළේ නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.
ඒ කොළඹ වරාය නගරයේදී.
එහිදී ATV ධාවන පථයේ යතුරුපැදි අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගද ධාවනය කළා.
එහි යතුරුපැදියක් ධාවනය කළ කාන්තාවක් ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා.
ඇත්තටම ඇය කවුද..? මේ ඇය ගැන තොරතුරු කිහිපයක්…

ඇය තමයි පද්මලතා ගමගේ.

Crate Adventure සමාගමේ අධ්‍යක්ෂවරිය.

ජාතික රූපවාහිනියේ විකාශය වුණු වයිල්ඩ් ඒෂියා වැඩසටහනේ නිෂ්පාදකවරියද ඇයයි..

වැලිපර මත රථ ධාවනය අපේ රටට අලුත් අත්දැකීමක්.

ඒ අලුත් අත්දැකීම විඳගැනීමට කාන්තාවටද අවස්ථාව ඇති බව පෙන්වීමට ඇය සිය ඇඳුම බාධාවක් කරනොගත්තාය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
338
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16