සීනි මිල වෙනස් වෙන හැටි මෙන්න

ලංකා සතොස ඉදිරියේදී සීනි කිලෝවක් රුපියල් 122 බැගින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වරායේ සිරවූ තිබූ සීනි කන්ටේනර් 80 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් නිදහස්කරගෙන ඇති බවත් ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.

වරායෙන් නිදහස්කරගත් සීනිවල මිල පිළිබඳව මේ වන විට කටයුතු කරමින් සිටින බව කී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා මිල තීරණය කළ වාහාම සියලුම සතොස ශාඛාවලට සීනි තොග නිකුත් කරන බව ද සඳහන් කළේය.

සති කීපයකට සිට සතොස තුළ සීනි නොමැති අතර සීනිවලට රජය රුපියල් 122 ක පාලන මිලක් පනවා තිබුණ ද මේ වන විට රුපියල් 145 ත් 160 ත් අතර මිලකට අළෙවි කිරීම නිසා ජනතාව අපහසුතාවට පත්ව සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12