​වත්මන් ආණ්ඩුව ගැන දුමින්ද සිල්වා පෙර නිමිති කියයි

වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා  පවසා සිටියි.

රට තුළ පොහොර, ගුරු , උද්ඝෝෂණ ආදී විවිධ ප්‍රශ්න හරහා ආණ්ඩුව වට්ටන්නට ඇතැමුන් උත්සාහ කරන බව ආර්. දුමින්ද සිල්වා  මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින් ය

  1. එකත් එහෙමද ? එ උනාට තමාගෙ සහෝදරයගෙ ටී වී නාලිකාව කියන කරන සෙටියට . මෙ රජයට වෙඩි ආයුසක් නෙහෙලු