මුල්ලේරියාවේ වෙඩික්කරු ගැන ඔත්තුවට ලක්ෂ 25ක්

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

පොලීසිය සඳහන් කරන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි.

සැකකරුවන් සිදුකළ එම වෙඩි තැබීමේදී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති සැකකරුවන් නිවස තුළටම ගොස් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40