නුගේගොඩ හතේ කණුවේ සිදු වු මාරක රිය අනතුරෙහි ඇඟ කිළිපොලා යන CCTV දර්ශන මෙන්න

නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ කනුව ආසන්නයේ මෝටර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයේදී මිය ගොස් තිබෙනවා .මහරගම දෙස සිට නුගේගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී නුගේගොඩ දෙස සිට මහරගම දෙසට ධාවනය වූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා .

අනතුරින් මියගිය කටුබැද්ද සහ හෝමාගම පදිංචිකරුවන් දෙදෙනා ගේ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි රියැදුරු බීමත්ව සිට ඇති බවත් අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය කියයි .සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෝටර් රථ රියදුරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://youtu.be/K8IIeb5NBVo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07