අද ලැබුණු අධිකරණය නියෝගයෙන් අසාද් සාලි ඇතුලට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නොවැම්බර් මස 09 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ රැඳවීමට අද දින අධිකරණය නියෝග කර තිබෙනවා.

අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට අයත් ඉඩමක් විකිණීමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී අදාළ ඉඩමේ විකුණුම් ඔප්පුවට අස්සන් කිරීම සඳහා අසාත් සාලි මහතාට අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

ආගමික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනාවට මොහුව අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42