අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි

අද උදෑසන අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු හතළිස් දෙකක් වන අයෙකු බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?