සාගතයක් හා ඉන්ධන හා විදුලි කප්පාදුවක් – පාඨලි ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට නොහැකි වුවහොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක්  සිදුවීමට ඉඩ ඇති බවත් හිටපු අමාත්‍ය  හා  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ගාල්ලේ පැවති වැඩමුළුවකින් පසු මාධ්‍යවෙදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“චීනයෙන් ගෙන්වනු ලැබු පොහොර නෞකාව පිටුපස ඉන්නේ මේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක්. කාබනික පොහොර කියා චිනයෙන් ගෙන්වනු ලැබු පොහොර නැව  රටට ඉතාම අහිතකර බවට මේ රටේ පර්යේෂණාගාරවලින් ඔප්පුවි තිබියදි නැවතත් ඒ පොහොර නැව බලහත්කාරයෙන් අපිට ගොඩබාන්න තමයි එන්නේ.

මේ ජාවාරම්කාරයින්ගේ මේ සෙල්ලම සුදුළුණු බිකේ සිට සිනි ඇටය  එනනත්කරණය දක්වා ජවාරම්කාර ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වන්නේ. කසලවලින්  මළපහවලින් හදපු  පොහොරවලටත්  මෙක තමයි කරන්න හදන්නේ. මෙයට එරෙහිව මුළු රටම නැගි සිටිය යුතුයි.

මේ නෞකාව ගෙන්වපු කොන්ත්‍රාත්කරුවන්ට හා ටෙන්ඩර්කරුවන්ට දඩුවම් කළ යුතුයි. දැන් මේ නාඩගම ඇති. වසංගතය ජාවාරමක් කරගත්තා මෙරටට ආහාර, ඖෂධ ගෙන්විම ජාවාරමක් කරගත්තා. අපේ  රටේ භෝග පස විනාශ කරන පොහොර ගෙන්විමට එරෙහිව මේ රටේ ජනතාව නැගි සිටිය යුතුයි. ඊනියා කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා  කෘෂිකර්මාන්තය බිද වැටලා. වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය මේ සදහා බලපා තියෙනවා.”  යැයිද  මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?