සිංගප්පුරුව ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන 27 වැනිදා සිට ඉවත් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා.

සිංගප්පූරු රජය කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා පනවා තිබූ නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශ්‍රී ලංකාව ඇතුළ අදාළ රටවල්වලට එරෙහිව මෙම තහනම ඉවත් කරනු ලැබ ඇතැයි සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටීයේ.

ශ්‍රී ලංකාවට අමතරව , බංග්ලාදේශය, ඉන්දියාව ,මියන්මාරය ,නේපාලය , පකිස්ථානය යන රටවල පසුගිය සති දෙකේ සංචාරය කළ සංචාරකයින්ටද සිංගප්පූරුව විවෘත වන බවද එම කාර්යාලය සඳහන් කර සිටියි.

නමුත් එම රටවල සිට පැමිණෙන පිරිස් සිංගප්පූරු රජයේ විසින් පහසුකම් සලසා ඇති ස්ථානයන් හි ද , සිංගප්පූරු වැසියන් සිය නිවාස වල දින 10 රැදී සිටි යුතු බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36