ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ එවැන්නක් තමන් විසින් නිවේදනය කර නැතත් වර්තමාන අපහසුතා නිසා එලෙස පැමිණීමේ වරදක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?