බද්දේගමට අහසින් පාෂාණ වැටෙයි පොලිසියත් එයි

ඊයේ (22) දිනයේ බද්දේගම කුරේගොඩ ප්‍රදේශයේ නිවසක මිදුලට අහසින් අමුතු පාෂාණ කොටස් කිහිපයක් පතිත වී තිබෙනවා. නිවසියන් මේ පිලිබදව දැක මේ පිලිබද පොලිසියට දැනුම් දුන් පසු බද්දේගම පොලිසිය එහි පැමිණ මෙම පාෂාණ නිරික්ෂණය කර තිබෙනවා.

පහතින් විඩියෝව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්