ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි .
ශ්‍රීලංකාවේ ස්වෛරී භාවය සුරක්ෂිත කෙරෙන මිත්‍රශීලී ද්වීපාර්ශවීය සබදතාවයක වැදගත්කම විපක්ෂ නායක වරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ද
මෙරට මුහුණ දී සිටින වත්මන් ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්
විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3






