කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ, එම පාසලේ ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහන නිසිලෙස සංවිධානය නොවීම හේතුවෙන්.

බලධාරීන් විසින් 2020, 2021 සහ 2022 වසරේ උසස් පෙළ සඳහා සහභාගී වන සිසුන්ට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා පාසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ හේතුවෙන් අදාල වර්ෂ තුනේම සිසු සිසුවියන් පාසලට පැමිණ තිබූ අතර, පසුව පාසලේදී ශබ්ද විකාශන යන්ත්‍රයක් ආධාරයෙන් දැනුම්දුන්නේ 2022 වසරේ අදාළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එන්නත් ලබානොදෙන බවයි.

ඉන් එහිදී බලධාරීන් හා දෙමාපියන් මෙන්ම සිසුන් අතරද උණුසුම් තත්ත්වයක් ඇතිවු අතර, දෙමව්පියන් සහ දරුවන් සඳහන් කළේ පැය 3ක පමණ කාලයක් රැඳී සිටීමෙන් පසු එලෙස දැනුම්දීමෙන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26