විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පණිවිඩයක්

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන පුහුණු ශ්‍රමිකයින්ට දැනුම් දෙනවා.

එම කාර්යංශය සඳහන් කළේ, එහි නියාමනය යටතේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා පමණක් ඍජුවම විදෙස් රැකියා ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.

එවැනි බලපත්‍රලාභී ඒජන්තවරුන් සහ ආයතන 800ක් පමණ පවතින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙනවා.රැකියා සඳහා විදෙස් ගතවීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ උපදෙස් හා සේවාවන් ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39