වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ගෙන් පණිවිඩයක්

ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහන වල අංක තහඩු බෙදාහැරීම නැවතීමට බලාපොරොත්තුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසීය.

එම කාර්යාල වෙත අංක තහඩු ප්‍රවාහනය වීමේදී විශාල ප්‍රමාදයකට ලක්වීම මත මේ පිළිබඳ අවධානය යොමුව ඇත.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවා හරහා නිවෙස් වෙතම අංක තහඩු යැවීමේ ක්‍රමවේදයක් ගැන සකසන බවත් බොහෝ විට ලබන ජනවාරියේ සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මීට අමතරව වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය ද මෙම ක්‍රමවේදය මගින් රියදුරු බලපත්‍ර බෙදාහැරීම ගැන අවධානය යොමුකර තිබෙන බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36