අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපරාධ මැඩලන්න විශේෂ මෙහෙයුමක්

අන්තර් ජාලය හාරහා සිදුවන ලිංගික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව වැට්ස්ඇප්, ෆේස්බුක්, ඉමෝ, ටෙලිග්‍රෑම් ආදී සමාජ මාධ්‍යවල නිර්මාණය කර ඇති අසභ්‍ය තොරතුරු හුවමාරුවන මෙරට පුද්ගලයින්ට සම්බන්ධ සමූහ 30කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එවැනි සමූහ පවත්වාගෙන යන පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂන සිදුකරන බවද වාර්තා වනවා. මෙම බොහෝ සමාජ මාධ්‍ය සමූහ අසභ්‍ය සහ ලිංගිකත්වය පිළිබඳ විවිධ අරුත් දෙන නම්වලින් පවත්වාගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14