එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්.

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු දැනටත් අනුක්ත කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සඳහන් කරයි.

කාන්තා පොලිස් නිලධාරිනියන් 4 දෙනෙකු ඇතුළුව පොලිසියේ 21 දෙනෙකු මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ඒ වෙනුවෙන් නිදහස් කර ඇති බව ද ඔහු පැවසීය.

එසේ නිදහස් කර ඇති පොලිස් කණ්ඩායමේ නම් ලයිස්තුව තමන් සතුව ඇති බවත් පැවසූ ඔහු එම නිදහස් කිරීම සිදු කර ඇත්තේ කුමන පදනමකින්දැයි හෙලි කල යුතු බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09