AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 98 ට සහල් ගත හැකි තැනක් ගැන බන්දුල ගුණවර්ධන හෙලි කරයි

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මගින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා

මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම නිසා රජය විදේශ රටවලින් සහල් ගෙනැවිත් පාරිභෝගික ජනතාවට රුපියල් සීයකට අඩුවෙන් සහල් කිලෝ එකක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් සතියේ ඉන්දියාවේ සිට සහල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණියා

අනෙක් සහල් රැගත් නැව බොහෝදුරට අද(18) මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්පසුව ලංකාව පුරාම පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලා ඔස්සේ සහල් කිලෝ එකක් රුපියල් අනූඅටට ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?