හිටපු ජනපති පුත් දහම් සිරිසේනට ප්‍රථම වරට ශ්‍රී.ල.නී.ප යෙන් සභාපති තනතුරක්

හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාට පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිධූරය ලැබී ඇත.එම ධුරය සඳහා දහම් සිරිසේන මහතා විසින් නාම යෝජනා භාරදී ඇති අතර පසුව හිටපු ජනාධිපතිතුමා විසින් එම නාමයෝජනාවට අනුමැතිය ලබා දී ඇත.

දහම් සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?