AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල ඉහල යන ලකුණු

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඉන්දීය සමාගම බලාපොරොත්තු වෙන සිටියි.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් වීම මෙම මිල නැංවීස බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අදහසක් නැතැයි රජයේ විසින් දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?