සුපිරි ක්‍රීඩක කෝලිව පුටුවකට තියලා ගැට ගැසූ සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්තම කතාව එළියට

විරාට් කෝලි කියන සුපිරි ක්‍රීඩකයාගේ නම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ලොවක් වසඟයට ගත්තූ මේ සුපිරි ක්‍රීඩකයාට හැමෝම ආදරේ කරන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන දක්ෂතාවය නිසාම නෙවෙයි, සැබෑ ජීවිතේ මනුෂ්‍යත්වය පිරුණු පුද්ගලයෙකුත් වන නිසා යි.

පසුගිය දවසක විරාට් කෝලිගේ අපූරූ ඡායාරූපයක් වේගයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණා.

මේ ඡායාරූපයේ කෝලි පුටුවකට බැඳ තබා ගැටගසා ඇති අතර, මෙයින් ඔහු දනවන්නට උත්සාහ කර ඇත්තේ, “ජෛව බුබුළක ක්‍රීඩා කිරීම” මෙවැනි හැඟීමක් ඇති කරවන බව යි.

මේ වන විට ජෛව බුබුළ තුළ සිටින
ක්‍රීඩකයින් මුහුණ පාන ගැටලු ගැන කතා කරන කඳවුරේ ප්‍රධානතම “කතාකරුවා” බවට පත් ව ඇත්තේ ද කෝලි යි.

ඊට අමතරව, වේග පන්දු යවන මොහොමඩ් ෂාම් ද ජෛව බුබුළ ගැන අදහස් පළ කර තිබුණා.

“මේ ජෛව බුබුළ ක්‍රීඩකයින් අසීරුතාවයට පත් කරනවා. එයින් ක්‍රීඩකයින් මානසික අසහනයට පත් විය හැකි යි. සමහර විට ඔවුන් කෝපයට පත් වන්නත් පුළුවන්..”

Online Pema 1 1

විදෙස් මාධ්‍ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09