‘ස්ටාලින් කිව්වෙ ඇත්ත! මම හරකෙක් නෙමෙයි!’ – එස්.බී. යළි කට අරී!

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත්, එසේ නොමැති නම් තමන් හරකෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්‌නේ කිසියම් වෘත්තීය සමිතියක් සීමාව ඉක්මවා ඉදිරියට යනවා නම් එය නවතා රජයේ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බවකි.

ඊට රාජ්‍ය බලය පාවිච්චි කළ යුතු බවද දිසානායක මහතා කියා සිටියේය.

තමන් වසර 15ක් නොකඩවා කැබිනට් අමාත්‍ය ධූරය දැරූ බවත් මේ වනවිට තමන් නිකම් මන්ත්‍රී පමණක් බවද ඒ මහතා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55