ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් පවසනවා.

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමත් සමග දින දෙකක් තුළ විශාල වශයෙන් භූමිතෙල් උඳුන් අලෙවි කෙරෙමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

“භූමිතෙල් ලිප් මිලට ගන්න දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ජනතාව ඇඳී එනවා පිටකොටුවට. මෑතකදී ගෑස් මිල ඉහළ දැමීම ජනතාවට විශාල බරක් වෙලා. ඒකට විකල්පයක් විදිහට ඔවුන් භූමිතෙල් ලිප් මිලදී ගන්න පෙළඹිලා” පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් ප්‍රකාශ කර සිටියේ.

රුපියල් 1,500කට අලෙවි වෙමින් තිබු භූමිතෙල් ගෑස් උඳුනක මිල මේ වන විට රුපියල් 3000ක් දක්වා ඉහල ගොස් ඇති බවයි පිටකොටුවේ ව්‍යාපාරිකයින් ප්‍රකාශ කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55