කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම උණ්ඩ සොයාගෙන ඇත.

එම උණ්ඩ අතර T56 ජීව උණ්ඩ 176ක් සහ 9mm ජීව උණ්ඩ 29ක් තිබී ඇත.

එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය පළමුව දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් නිසි බලධාරින් දැනුවත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !