රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි.

සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසික ආදායම රුපියල් 21500ත් ලැබෙන්නේ නම් දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට හැකි බව රජය කියා සිටියි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 අගෝස්තු මාසයේ නිකුත් කළ ඇති වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

ඒ අනුව එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාගෙන දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට මාසිකව අවශ්‍ය වන මුදල රුපියල් 5353කි.

  1. රාමසාන් උපවාස සමයක හදපු වාර්තාවක් බව පෙනී යනවා ….. වාර්තාව හදපු අයියලාට පිං.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32